ඔබ දන්නවද ලෝකප්‍රකට සුප්‍රසිද්ද CCleaner(A malware destroyer ) තුල තිබී malware එකක් හමුවේ .මෙය ලොව පුර පරිශීලකයන් බිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් මෙය පරිශීලනය කරනවා . CCleaner උපාංගය ඉතා ප්‍රබල cleaning app එකක් ලෙස ප්‍රකටය.මෑතකදී hackers ල විසින් මෙයට virus එකක් ඇතුළු කර තිබුණා.මෙයට ඇතුලත් කර ඇත්තේ backdoor එකක් නිපදව එම පරිගණකය දුරස්ථව පාලනය කල හැකි virus එකකි කෙසේවෙතත් දැන් වන විට මෙය පාලනය කර තිබෙන බව Ccleaner හි නිර්මාතෘ piriform සමගම පැවසීය .
මේ වගේ පරිගණක ලෝකේ මෙන්ම සෑම යාවත්කාලි තොරතුරු ගැන දැනගන්න හැම විටම අපේ වෙබ් පිටුවට පිවිසෙන්න
මේ වගේ පරිගණක ලෝකේ මෙන්ම සෑම යාවත්කාලි තොරතුරු ගැන දැනගන්න හැම විටම අපේ වෙබ් පිටුවට පිවිසෙන්න
thank th thank thank thank thank thank thank thank thank thank thankank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank
ReplyDelete